ළමා කතාන්දර නිර්මාණාත්මකව ඇගයීමේ වැඩමුළුව
To appreciate a Book / Story
වැඩමුළුව මෙහෙයවන්නේ, කිවිඳියක, කතුවරියක සහ අධ්‍යාපනවේදිනියක වන
පූර්ණිමා වීරසිංහ මහත්මිය
- මෙම වැඩමුළුව සිංහල සහ ඉංග්‍රිසි යන භාෂා දෙකෙන්ම පැවැත්වේ
- උපරිම සීමාව ළමුන් 50 ක් පමණි
- වැඩමුළුවට සහභාගී වන සියලුම දෙනාට සහතිකයක් පිරිනැමේ
- නොමිලේ
- This workshop will be conducted in both Sinhala and English languages
- The maximum limit is 50 kids only
- All participants of the workshop will be awarded a certificate
- Free of charge

සහභාගිවීමට කැමති ළමුන් 2021 සැප්. 18 දවල් 12ට පෙර ලියාපදිංචිවීම අනිවාර්‍යවේ!
Children who wish to participate please register before 12:00 pm of 2021 Sept. 18 is mandatory!
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86443654996?pwd=bldzNDZNMmdmeXJuTGk2TG1Dbmd6QT09
Meeting ID: 864 4365 4996
Passcode: readplus