Description
ළමයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රථම සූප ශාස්ත්‍ර පොත වේ. ගින්දර හෝ විදුලි උපකරණ හෝ භාවිතයෙන් තොරව ළමයින්ට තනියෙන් පිළියෙල කළ හැකි වට්ටෝරු 20ක් ද වැඩිහිටියන්ගේ සුපරීක්ෂාව යටතේ පිළියෙල කළ හැකි වට්ටෝරු 20ක් ද වශයෙන් වට්ටෝරු 40කි. ප්‍රධාන ආහාර වේල් 3 සඳහා මෙන් ම අතරමැද ආහාරයට සුදුසු, පෝෂ්‍යදායී ආහාරපාන පිළියෙල කරන අන්දම පියවරෙන් පියවර විස්තර කර ඇත. අත්හදා බැලීමෙන් පසු ගත් වර්ණ ඡායාරූප ද සහිතය. එමෙන් ම ගෙවතු වගාවට අත්වැලක් සහ නිවසේ අපද්‍රව්‍යවලින් ඓන්ද්‍රීය පොහොර නිපදවාගන්නා අන්දම ද ඇතුළත්ය.
Reviews
There are no reviews yet.