Description
” නැන්දා වෙලේ වල ඉස්සා
උන්දැ වැටුණි පය ලිස්සා
නහයෙ ගිහින් කූනිස්සා
උඩ පැන පැන කිඹිහිස්සා ”
සිබිල් නැන්දා එකතු කරන ලද කවි පන්ති අපේ ගමේ කවි ලෙසින් මේ පොතේ අන්තර්ගතයි
කතාව – සිබිල් වෙත්තසිංහ
චිත්‍ර – සූර්ය වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන