අපේ යෞවන ලෝකය:1950

රු 440.00

Author:   Beeta Rajapaksha

ISBN:    9789556654257

Pages:               107

Sold By:

Download Catalog

Description

1950 දශකයේ කතුවරියගේ නව යොවුන් වියේදී මෙරට ඇති වූ සමාජමය සහ දේශපාලනමය පෙරළි පොදුවේ ලාංකීය සමාජයටත්, තම පවුලටත්, පාසල් මිතුරන්ටත්, ගමටත් බලපෑ අන්දම පිළිබඳ සැබෑ කතා 24ක එකතුවකි. ඊට 2500වන බුද්ධ ජයන්ති සැමරුම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට ලත් කිරීම සහ එහි ප්‍රතිවිපාක, එවකට මෙරට අග්‍රාමාත්‍ය වූ එස්.ඩඛ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ ඝාතනය සහ අවමංගල්‍යය මෙන් ම සිංහල සිනමාවේ වර්ධනය සහ එතල පාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව කරුණු ද ඇතුළත්ය. ඓතිහාසික වශයෙන් වටිනා ඡායාරූප සහ සවිස්තරාත්මක පදමාලාවක් ද සහිතයි.

Additional information

Weight 0.25 kg
Dimensions 21 × 14.5 × 5 cm