Description
අව්වයි වැස්සයි එකට පවතින වෙලාවට අපි කියන්නේ
“අව්වයි වැස්සයි නරියගේ මඟුලයි ” කියා.
මේ කතන්දරයෙන් දිගහැරෙන්නේ මේ කියමනට පාදක වූ කතා වස්තුවයි . (ජන කතාවක් ඇසුරෙනි)
අව්වයි වැස්සයි
නරියගේ මඟුලයි.
ආසිරි වැස්සයි
මල් වරුසාවයි.
ඔක්කොම එක්වෙලා
හරි සන්තෝසයි.
අව්වයි වැස්සයි
නරියගේ මඟුලයි.
කතාව – සිබිල් වෙත්තසිංහ
චිත්‍ර – සූරිය වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන