Description
කර්තෘ : චන්ද්‍රලතා සේනානායක
ළමා හා තරුණ පරපුර සත්ත්ව හින්සාවෙන් ද මාංස භක්ෂණයෙන් ද වළක්වා ගැනීම මුඛ්‍යාර්ථය කැර ගෙන නිර්මාණය වූ යොවුන් හා ළමා නවකතාවකි. ලේඛිකාව ස්වකීය අත්දැකීමක් මේ නිර්මාණය සඳහා වස්තු විෂය කැර ගනියි. ඒ මරනයට කැප වූ ගවයකු බේරා ගැනීමේ පින්කමකි. මේ කතාව ලේඛිකාව පාඨකයාට කියවන්නේ මරනයට කැප වී නිදහස ලැබූ වසු පැටියා ලවා ම ය. එය ඉතා ම අනුවේදනීය කතාවකි.
955-553-726-1
පිටු 77
බර ග්‍රෑම් 100
Reviews
There are no reviews yet.