Description
සිබිල් නැන්දා කාන්සියට කවි නමින් මේ පොත නිර්මාණශීලි කවි ඇතුළත් ව නිර්මාණය කර ඇත.
එබටු දෙබටු තුන් බටු සාර පස් බටු
නියං කලට මල් සැදෙනා තාර බටු
එරටින් ඒකෙක් ඇවිදින් ඉල්ලුවේ බටු
සිව්පද කියන්නට බැරි නම් අහන් හිටු
ලිව්වේ – සිබිල් වෙත්තසිංහ
චිත්‍ර – සූර්ය වෙත්තසංහ
ආදිත් ප්‍රකාශන