කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි

රු 250.00

සනත් බාලසූරිය ගේ පළමු කාව්‍ය සංග්‍රහය වන මෙය මුළුමනින්ම සමන්විත වන්නේ සංචාරක අත්දැකීම් පාදක කරගත් කාව්‍ය නිර්මාණවලිනි. හුදෙක් පරිසර වැනුම් හෝ ස්ථාන වර්ණනාවිස්තරවලින් ඔබ්බට ගොස්, තියුණු කාව්‍ය රසාස්වාදයක් ලබාදෙන මේ කවි එකතුව, දේශදේශාන්තර සැරිසර අත්දැකීමකට අමතරව කවියේ වෙසෙස් භාව ඥාන අඩවියකට ද පාඨකයා රැගෙන යයි. ඇතැම් කවිවලට පාදක වූ සංචාරක ස්ථාන පිළිබඳ කෙටි හැඳින්වීම් සහිත අත්වැලක් ද කෘතියේ අගට යෙදේ. කියවන්නා අමුතුම චමත්කාරජනක ලොවකට ගෙනයන මේ කාව්‍ය සංග්‍රහය පාඨක විචාරක අවධානයට නොමඳව පාත්‍ර වූවකි.

සංචාරක අත්දැකීම් පාදක කරගත් කාව්‍ය නිර්මාණවලින් පමණක් සමන්විත, ‘සංචාරක කවි’ ලෙස හැඳින්විය හැකි, සිංහල භාෂාවෙන් පළවූ පළමු කාව්‍ය සංග්‍රහය මෙයයි.

2019 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ දී, වසරේ ප්‍රශස්තම නවක නිර්මාණ දායකත්වය (කාව්‍ය) සම්මානය මෙම කෘතියට හිමිවිය.

කර්තෘ – සනත් බාලසූරිය

ISBN-9789553853677

'සම' තවත් කවි පොත්

අප දෙදෙන මැද මහමුහුද

කර්තෘ - ඉසුරු චාමර සෝමවීර

ISBN-9789554274310

තරු ඇස් රහස්

කර්තෘ - තරංගනී රෙසිකා ප්‍රනාන්දු

ISBN-9789554469488

සුළඟට අවනතව

කර්තෘ - මංජුල වෙඩිවර්ධන

ISBN-9789553853608

සුළඟට හැලෙන මල්

කර්තෘ - ප්‍රින්ස් සේනාධීර

ISBN-9789554274303

Sold By: Sama Publishers

Download Catalog

Description

කර්තෘ – සනත් බාලසූරිය
Paperback
පිටු – 116

ISBN-9789553853677

Additional information

Weight 0.14 kg