කුඩ හොරා (කළු සුදු)

රු 125.00

Kuda Horaa (Black & White)

Sold By: IBMC Publications
Category:

Download Catalog

Description

“කුඩ හොරා වූ කලි ළමා සාහිත්‍යයේ නව යුගයක ආරම්භය විය… කුඩ හොරා පොත පිට කිරීමට  පෙර, සිංහල ළමා පොත් වැඩි කොටසක ම  වූයේ අතරින් පතර චිත්‍ර ඇතුළත් පාසල්  පෙළ  පොත් ය. වචනත් චිත්‍රත් දෙක හොඳින් සංයෝජනය කළ පළමු සිංහල ළමා පොත කුඩ හොරා ය.”

Additional information

Weight 0.055 kg