Description
මෙය “රාජ්‍ය” නැවත ගොඩ නැගීම වෙනුවෙන් විකල්ප ඉල්ලා සිටින අර්බුදයකි. ඒ හා සමගම, සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන්ද විකල්ප විසදුම් ඉල්ලා සිටින්නකි. සමාජය ප්‍රජාතන්ත්‍රීය කිරීම වෙනුවෙන්ද එය විසදුම් ඉල්ලයි. කෙටියෙන් කියන්නේ නම්, පවතින සමස්ථය එක ගොනුවට ගෙන ඉවත දා අලුතෙන් සියල්ල හැදීමේ අභියෝගය හමුවේ අපි නතරව සිටිමු.
Reviews
There are no reviews yet.