Description
කර්තෘ – J. M. Coetzee
පරිවර්තනය – සනත් බාලසූරිය
Paperback
පිටු – 312
ISBN-9789554274334
රු 500.00
නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී (2003) දකුණු අප්‍රිකාවේ උපන් ලේඛක ජේ එම් කොඑට්සි ගේ, බුකර් සම්මානය (1999) දිනූ Disgrace නවකතාවේ සිංහල පරිවර්තනය යි. වර්ණබේධවාදී පාලනය අවසන් වී උදා වූ අලුත් දේශපාලන වටපිටාව තුළ දකුණු අප්‍රිකාව මුුුුුහුණදෙන නව සමාජ, දේශපාලන හා සංස්කෘති ගැටලුු මෙන්ම, අලුතින් ඇතිවූ බල සබඳතා ද බිහිසුණු ලෙස පිළිබිඹු කරන විශිෂ්ට නවකතාවක් ලෙස පාඨක විචාරක අගැයීමට පාත්‍ර වූ කෘතියකි.
කර්තෘ – J. M. Coetzee
පරිවර්තනය – සනත් බාලසූරිය
Paperback
ISBN-9789554274334
කර්තෘ – J. M. Coetzee
පරිවර්තනය – සනත් බාලසූරිය
Paperback
පිටු – 312
ISBN-9789554274334
Weight | 0.32 kg |
---|
Reviews
There are no reviews yet.