Description
චීනයේ දරිද්‍රතාවය අවම කිරීම
Poverty Reduction in China
Fang Yunzhong විසින් රචිත කෘතියේ Poverty Reduction in China සිංහල පරිවර්තනය.
පරිවර්තනය : ජයලත් එස්. ගෝමස් / සංස්කරණය : එම්. සෆීර්
මිල රු. 1000/-
ISBN 978-955-8215-75-3
අවසාන වශයෙන් මෙම කෘතිය ප‍්‍රකාශයට පත්කිරීමේ හේතුව දක්වන්නට කැමැත්තෙමි. දරිද්‍රතාවය යනු අප රටට අලූත් දෙයක් නොවේ. දරිද්‍රතාවය පිටු දැකීම සඳහා බොහෝ කාලයක සිට මෙරට සියලූ රජයන් උත්සාහ දරා ඇත. නමුත් අප සිතු තරම් දරිද්‍රතාව අවම වුයේ නැත. විවිධ අත්හදා බැලිම් ද කර ඇත. ඒ නිසා අප තවමත් තුන්වන ලෝකයේ රටකි. නැතහොත් මැදි ආදායම් රටකි. නමුත් අප රට අපේක්ෂා කල සංවර්ධන මට්ටමට පැමිණිය නොහැකි වුයේ ඇයි ද යන්න මෙම කෘතිය කියවද්දි මට හැඟුනි. එම නිසා මට සිතෙන්නේ, මෙරට සංවර්ධිත රටක් වනු දැකීමට කැමති සියලූ දෙනාට, මෙම කෘතිය ඒ සඳහා අවශ්‍ය පිටු බලයක් ලබා දෙනු ඇති බවයි.
Finally, I have to pen down the reason why we have published this book. Poverty is not a new thing to our country. All Sri Lankan governments have been trying to alleviate poverty for a longtime. But it has not alleviated poverty itself as we expected. We have done numerous experiments. We are still a third world country, or else a middle income country. I understood why it was not possible for us to achieve the expected development level. So I think, if someone is willing to see how this country has achieved greatly in poverty alleviation, this book will be a backing up.
marizon ilogert –
It’s a shame you don’t have a donate button! I’d most certainly donate to this outstanding blog! I guess for now i’ll settle for book-marking and adding your RSS feed to my Google account. I look forward to brand new updates and will share this website with my Facebook group. Talk soon!
http:/www.marizonilogert.com