Description
ලොකු ලොකු වැඩ කරන්න බය වෙන්නේ නැතුව ඒ වැඩේ කරල සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන. එහෙම වෙන්නනම් මේ ලස්සන කතන්දරය කියවන්න ඕනමයි.
ලොකු ලොකු වැඩ
සිදු කරන්න
බය හොඳ නෑ
හිතට ගන්න
වැඩක් කරලා
සතුටු වෙන්න
හොඳ යි නේ ද
පුරුදු වෙන්න
කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන