තුන පහ කවි

රු 100.00

Thuna Paha Kavi

Sold By: IBMC Publications
Category:

Download Catalog

Description

තදින් වැස්ස වහින වෙලාවක ඒ දිහා බලාගෙන හිටිය අදිත් පෑනක් කොළයක් අරගෙන මේ කවි ටික ලිව්වා. ඒවා කියවලා හැමෝටම  හිනා !

කාට කාටත් හිනා වෙන්න, සතුටු වෙන්න මේ කවි ටික  පොතක් හැටියට පළ කරන්න අපි හිතුවා.

ළිඳ ඉඳගෙන ඉන්නවා
වතුර පහළ තියෙනවා
වතුර ගන්න මම යනකොට
ළිඳ උඩ පැන දුවනවා

කතාව – ආදිත් වෙත්තසිංහ
චිත්‍ර – සිබිල් වෙත්තසිංහ

ආදිත් ප්‍රකාශන

Additional information

Weight 0.057 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තුන පහ කවි”

Your email address will not be published.