Description
කර්තෘ : ජීවනී හසන්තා වික්‍රමතුංග
කුඩා ඒක සෛලික ජීවීන්ගේ සිට මහා වෘක්ෂ රාජයන් දක්වා විශාල ලෙස වැඩෙන 3,50,000 ක් පමණ වන ශාක ප්‍රජාවගේ ප්‍රජනනය පිළිබඳ රසවත් වූ ද කුතුහලය දනවන්නා වූ ද ජීවවිද්‍යාත්මක තොරතුරු අන්තර්ගත ජීව විද්‍යා ග්රන්ථයකි. ශාක ප්‍රජාව ජීවීන් කොටසක් බවත් හෙළි වී ඇති බවත් කතුවරිය කියයි. මෙ වැනි අපූර්ව තොරතුරු රාශියකි.
955-553-380-6
පිටු 116
බර ග්‍රෑම් 130
Reviews
There are no reviews yet.