Description
අනුන් දෙන කල්
බලා සිටියොත්
හිඟමනක් ම යි
අයිති වන්නේ
තමුන්ගේ වැඩ
හොඳින් කරගෙන
සිටින අය ම යි
ජය ලබන්නේ
(ජන කතාවක් ඇසුරෙනි)
කතාව – සිබිල් වෙත්තසිංහ
චිත්‍ර – සූරිය වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන
අනුන් දෙන කල්
බලා සිටියොත්
හිඟමනක් ම යි
අයිති වන්නේ
තමුන්ගේ වැඩ
හොඳින් කරගෙන
සිටින අය ම යි
ජය ලබන්නේ
(ජන කතාවක් ඇසුරෙනි)
කතාව – සිබිල් වෙත්තසිංහ
චිත්‍ර – සූරිය වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන