Description
කර්තෘ: ආචාර්ය ඊ.ඇම්. රත්නපාල
අනුරාධපුර යුගයේ ශ්‍රී ලංකාව එක් සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ ජීවන තොරතුරුත් එතුමාගේ යුද ජයග්‍රහණයට සහා වූ දශමහා යෝධයන්ගේ තොරතුරුත් දුටුගැමුණු රජතුමා කළ ජාතික ආගමික සේවාවනුත් විස්තර කැරෙන ළමා අධ්‍යාපන කෘතියකි. ළමා සිත් තුළ ජාත්‍යානුරාගය, දේශවාත්සල්‍යය ආදී සමාජ වටිනාකම් රෝපණය කරනු පිණිස ලියැවී ඇති මෙම පොත දුටුගැමුණු චරිතය හා සම්බන්ධ සේයා රූවලින් අලංකාර වී ඇත.
ංංං
පිටු 40
බර ග්‍රෑම් 50
zoritoler imol –
Fantastic website you have here but I was wanting to know if you knew of any community forums that cover the same topics discussed in this article? I’d really love to be a part of community where I can get comments from other knowledgeable individuals that share the same interest. If you have any suggestions, please let me know. Thanks!
https://www.zoritolerimol.com
zmozeroteriloren –
I like this post, enjoyed this one appreciate it for posting.
http:/www.zmozeroteriloren.com