Description
ඉස්සර කාලෙක සීයලා රැවුළ කැපුවේ නෑ. රැවුළ දිගට වැවෙන්න ඇරියා. රැවුළ වවන්න තියෙන ආසාවට නෙවෙයි එහෙම කළේ. රැවුළ කපන්න කතුරු , දැළිපිහි නොතිබුණු නිසා.
කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන

Reviews
There are no reviews yet.