Description
කර්තෘ : කේ.ආර්.ඇම්. ගුණසේකර
සිංහල භාෂාව ව්‍යවහාර කිරීමේදී මුද්‍රණ හා විද්‍යුත් මාධ්‍යයන්ගෙන් සිදුවන වැරැදි මොනවා දැයි නිදසුන් සහිතව පෙන්නා දෙමින් ඒවා නිවැරැදි කැර ගැනීමට උපදෙස් ද යෝජනා කරමින් ලියැවුණු පොතකි. මාධ්‍යවේදීන්ට – පාසල් දරු දැරියන්ට – ගුරුවරුන්ට හා කථකයන්ට බස පිළිබඳ ව උපදෙස් ලබා ගත හැකි පොතකි.
955-553-210-9
පිටු 130
බර ග්‍රෑම් 100
Reviews
There are no reviews yet.