Description
අද වාගේ මට මතකයි ගම හැර දා මා කොළඹට ආ දා. වෙනදා හිමිදිරි උදයේ පැතිර ගිය රන්වන් හිරු එළිය එ දා මඳක් මැලවී ගියා වගෙයි මට සිතුණේ.
හිරු පායනවාත් සමඟ ම වෙන දා හිතේ ඇති වුණු සතුට එ දා අතුරුදහන් වෙලා.
ගේ ඉදිරිපිට ලොරියක්.
(පිළිගන්වන්නේ ‘ වැනියං කළු වැනියං’ කියවා එහි දෙවන කොටස කියවන්නට ආසාවෙන් බලා සිටි මගේ ආදරණීය ලොකු කුඩා පාඨකයන් සැමට)
කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන
Reviews
There are no reviews yet.