Description
කර්තෘ: යූ.පී.එස්. පතිරණ
ශ්‍රී ලංකා ස්වභාවික පාරිසරික ආකර්ෂණයක් ඇති ස්ථාන පිළිබ ව කැරෙන විස්තරාත්මක විවරණයක් සහිත ග්‍රන්ථයකි. අධ්‍යාපන ගමන් විනෝද චාරිකා ආදී කාර්යයන් සඳහා තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍රයක් ලෙස ද හැදීන්විය හැකි ය. නාමල් උයන, හෝර්ටන් තැන්න, ගල්ඔය, වවස්ගමුව, මින්නේරිය, කන්නෙලිය, ලාහුගල, සඳරාජවනය, සීගිරිය, රූමස්සල, හා ලුණුගම්වෙහෙර යන ස්ථානවල ස්වභාව සෞන්දර්යය මෙහි ලා විස්තර කැරෙයි.
955-553-513-2
පිටු 112
බර ග්‍රෑම් 150