පිදුරු තොප්පි සහ ගිම්හාන නිවාඩුව (මම යි මගේ අක්කා ක්ලාරා යි 3)

රු 650.00

බල්ගේරියානු ලේඛකයෙක්, නාට්‍යවේදියෙක් හා පුවත්පත් කලාවේදියෙක් වූ දිමිතර් ඉන්කියොව් ජර්මනියේ පිටුවහල් ජීවිතයක් ගතකරමින් සිටිය දී ජර්මන් භාෂාවෙන් ලියන ලද ළමාකතා මාලාවකි Ich und Meine Schwester Klara.

ක්ලාරා කතා මාලාවේ සිතුවම් නිර්මාණය වී ඇත්තේ ජර්මන්ක ජාතික චිත්‍රශිල්පීන් යුවලක් වූ ට්‍රවුඩල් රයිනර් සහ වල්ටර් රයිනර් අතිනි.

මේ කතාමාලාව මුල් ජර්මන් බසින් සිංහලට යට නැඟුවේ ‘විජය’ සහ ‘මිහිර’ ළමා පුවත්වල පුවත්පත් කලාවේදිනියක ලෙස දීර්ඝ කාලීන වෘත්තීය අත්දැකීම් ඇති දේවිකා වඩිගමංගාව විසිනි.

‘පිදුරු තොප්පි සහ ගිම්හාන නිවාඩුව’ ක්ලාරා කතාමාලාවේ තුන්වැන්න යි.

කර්තෘ – Dimiter Inkiow

ජර්මන් බසින් සිංහලයට නැඟුවේ – දේවිකා වඩිගමංගාව

චිත්‍ර නිිිර්මාණය – Traudl Reiner / Walter Reiner

Hardcover – Full color
පිටු – 60

ISBN-9789554274365

දේවිකා වඩිගමංගාව විසින් සිංහලයට නඟන ලද 'ක්ලාරා' කතා මාලාවේ පළමු සහ දෙවැනි කොටස්.

මම යි මගේ අක්කා ක්ලාරා යි

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2018 - හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය කෘතිය

බල්ගේරියානු ලේඛකයෙක්, නාට්‍යවේදියෙක් හා පුවත්පත් කලාවේදියෙක් වූ දිමිතර් ඉන්කියොව් ජර්මනියේ පිටුවහල් ජීවිතයක් ගතකරමින් සිටිය දී ජර්මන් භාෂාවෙන් ලියන ලද ළමාකතා මාලාවකි Ich und Meine Schwester Klara.

ක්ලාරා කතා මාලාවේ සිතුවම් නිර්මාණය වී ඇත්තේ ජර්මන්ක ජාතික චිත්‍රශිල්පීන් යුවලක් වූ ට්‍රවුඩල් රයිනර් සහ වල්ටර් රයිනර් අතිනි.

මේ කතාමාලාව මුල් ජර්මන් බසින් සිංහලට යට නැඟුවේ 'විජය' සහ 'මිහිර' ළමා පුවත්වල පුවත්පත් කලාවේදිනියක ලෙස දීර්ඝ කාලීන වෘත්තීය අත්දැකීම් ඇති දේවිකා වඩිගමංගාව විසිනි.

කර්තෘ - Dimiter Inkiow

ජර්මන් බසින් සිංහලයට නැඟුවේ - දේවිකා වඩිගමංගාව

චිත්‍ර නිිිර්මාණය - Traudl Reiner / Walter Reiner

Hardcover - Full color
පිටු – 52

ISBN-9789554274365

රතුපාට සුසානා (මම යි මගේ අක්කා ක්ලාරා යි 2)

බල්ගේරියානු ලේඛකයෙක්, නාට්‍යවේදියෙක් හා පුවත්පත් කලාවේදියෙක් වූ දිමිතර් ඉන්කියොව් ජර්මනියේ පිටුවහල් ජීවිතයක් ගතකරමින් සිටිය දී ජර්මන් භාෂාවෙන් ලියන ලද ළමාකතා මාලාවකි Ich und Meine Schwester Klara.

ක්ලාරා කතා මාලාවේ සිතුවම් නිර්මාණය වී ඇත්තේ ජර්මන්ක ජාතික චිත්‍රශිල්පීන් යුවලක් වූ ට්‍රවුඩල් රයිනර් සහ වල්ටර් රයිනර් අතිනි.

මේ කතාමාලාව මුල් ජර්මන් බසින් සිංහලට යට නැඟුවේ ‘විජය’ සහ ‘මිහිර’ ළමා පුවත්වල පුවත්පත් කලාවේදිනියක ලෙස දීර්ඝ කාලීන වෘත්තීය අත්දැකීම් ඇති දේවිකා වඩිගමංගාව විසිනි.

'රතු පාට සුසානා' ක්ලාරා කතාමාලාවේ දෙවැන්න යි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2018 – හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය කෘතිය - නිර්දේශිත

කර්තෘ – Dimiter Inkiow

ජර්මන් බසින් සිංහලයට නැඟුවේ – දේවිකා වඩිගමංගාව

චිත්‍ර නිිිර්මාණය – Traudl Reiner / Walter Reiner

Hardcover – Full color
පිටු – 48

ISBN-9789554274365

 

Out of stock

Sold By: Sama Publishers
SKU: SAMA_017 Categories: ,

Download Catalog

Description

ජර්මන් බසින් සිංහලයට නැඟුවේ – දේවිකා වඩිගමංගාව
Hardcover – Full color

පිටු – 60

ISBN-9789554274365

Additional information

Weight 0.41 kg
Dimensions 24.7 × 21 × 1 cm