Description
ලියනේරා හරියට ගිරේට අහු වුණු පුවක් ගෙඩිය වගෙයි. ලොකූට බල්ලකු ඇති කරන්න ඕන වෙලා. ලොකු සර් බල්ලන්ට කැමති නෑ. කාගේ හරි බල්ලෙකු වත්තට ආවොත් ලොකු සර්, ගේ දෙවනත් කරලා , කෑ කෝ ගහලා, කොහොම හරි බල්ලා පන්නාගන්නවා. බල්ලන් මිනිස්සු එකට ජීවත් වීම ලොකු සර් කවදත් පිළිකුල් කළා.
කරුණු මෙහෙම කොට ලියනෝරා කොහොම ද ලොකු ගෙ ආශාවට ඉඩ දෙන්නේ?
කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන
Reviews
There are no reviews yet.