Description
නාට්‍ය පෙළක් ඇසුරෙන් මේ කතාව නිරිමාණය වී ඇත.
ජවනිකා තුනකින් නිර්මාණය වූ මේ කතන්දරය විනෝදය මුසු වූ කතා පෙළකි. මනාලියගේ ගෙදරට මානාලයගේ ගෙදරින් ආ වෙලාවේ කන්න තිබ්බ බත් ටික ඉවර වුනේ කොහොමද ?
පළමු ජවනිකාව
(ගම ගෙදරකි වේදිකාවේ ඒක පැත්තකින් අම්මා සහ අප්පොච්චී ඇතුළු වෙති.)
අම්මා : දොර ඇරපන් මගේ නගෝ
අප්පොච්චා :
නෑයෝ ඇවිත් හනික වරෝ
නෑයෝ ඇවිත් හනික වරෝ
නෑයෝ ඇවිත් හනික වරෝ
( 1971 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ යොවුන් ළමා පොත)