මිකා සහ ලෝලා ගේ ගෙවුයන

රු 500.00

සීත කාලයක් සහිත රටවල වසර පුරා ඍතු වෙනස්කම් ඇතිවේ. ඒ ඍතු වෙනස්කම් සමග කාලයෙන් කාලයට පරිසරය ද මුළුමනින් වෙනස් වේ. වෙනස් වන පරිසරය සමග ඒ රටවල ළමයින්‌ගේ ක්‍රියාකාරකම් ද වෙනස්වී යයි. මෙය ඒ සියලු වෙනස්කම් කදිමට කියාපාන කෘතියකි.

සිසිරයේ වැඩිපුර ගේ තුළට වී ඉන්නට සිදුවන මිකාට සහ ලෝලාට වසන්තය ලබනවාත් සමගින් වටපිටාවේ නිදහසේ සැරිසරන්නට අවස්ථාව ලැබේ. ගෙවුයනේ මල්, එළවළු සහ පළතුරු වවන ඔවුහු ගිම්හානයේ දී ඒවායේ සරු අස්වැන්න නෙළා ගෙට ගෙනෙති. සරත් සමයේ දී විවිධ වර්ණවලින් හැඩවන ගස්වැල් සමඟින් මුළුමනින් වෙනස්වන පරිසරය අවසානයේ යළිත් සිසිරයේ හිමට යටවී යයි.

ඒඩ්රි මාර්කස් විසින් ලියන ලද ‘In the Garden with Peter and Clare’ කෘතියේ සිංහල අනුවාදය යි මේ.

කර්තෘ – ඒඩ්රි මාර්කස්

අනුවාදය – දේවිකා වඩිගමංගාව

ISBN-9789553853653

දේවිකා වඩිගමංගාව සිංහලයට නැඟූ තවත් ළමා කතා

පුංචි ඉවන්කා සහ වැහි කුමාරයා

අනුවාදිකා - දේවිකා වඩිගමංගාව

ISBN-9789553853639

මම යි මගේ අක්කා ක්ලාරා යි

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2018 - හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය කෘතිය

බල්ගේරියානු ලේඛකයෙක්, නාට්‍යවේදියෙක් හා පුවත්පත් කලාවේදියෙක් වූ දිමිතර් ඉන්කියොව් ජර්මනියේ පිටුවහල් ජීවිතයක් ගතකරමින් සිටිය දී ජර්මන් භාෂාවෙන් ලියන ලද ළමාකතා මාලාවකි Ich und Meine Schwester Klara.

ක්ලාරා කතා මාලාවේ සිතුවම් නිර්මාණය වී ඇත්තේ ජර්මන්ක ජාතික චිත්‍රශිල්පීන් යුවලක් වූ ට්‍රවුඩල් රයිනර් සහ වල්ටර් රයිනර් අතිනි.

මේ කතාමාලාව මුල් ජර්මන් බසින් සිංහලට යට නැඟුවේ 'විජය' සහ 'මිහිර' ළමා පුවත්වල පුවත්පත් කලාවේදිනියක ලෙස දීර්ඝ කාලීන වෘත්තීය අත්දැකීම් ඇති දේවිකා වඩිගමංගාව විසිනි.

කර්තෘ - Dimiter Inkiow

ජර්මන් බසින් සිංහලයට නැඟුවේ - දේවිකා වඩිගමංගාව

චිත්‍ර නිිිර්මාණය - Traudl Reiner / Walter Reiner

Hardcover - Full color
පිටු – 52

ISBN-9789554274365

Sold By: Sama Publishers
SKU: SAMA_018 Categories: ,

Download Catalog

Description

අනුවාදය – දේවිකා වඩිගමංගාව
Hardcover – Full color
පිටු – 26

ISBN-9789553853653

Additional information

Weight 0.17 kg
Dimensions 22 × 18 × 0.7 cm

5 reviews for මිකා සහ ලෝලා ගේ ගෙවුයන

  1. zoritoler imol

    I intended to draft you a little remark to be able to say thank you over again relating to the pleasing things you have featured on this website. It was extremely generous of people like you to present publicly exactly what a number of us might have marketed as an ebook to help with making some bucks for themselves, specifically since you could have done it if you wanted. These tactics additionally worked to be a good way to realize that other individuals have a similar dream like my very own to find out more concerning this issue. I’m certain there are a lot more fun times ahead for folks who take a look at your blog post.

    https://www.zoritolerimol.com

  2. Budapest

    Hi, Neat post. There’s a problem with your site in internet explorer, would check this… IE still is the market leader and a large portion of people will miss your great writing due to this problem.

    https://g.co/kgs/oVWHMg

  3. learn more

    Hey there! This is my 1st comment here so I just wanted to give a quick shout out and say I genuinely enjoy reading your posts. Can you recommend any other blogs/websites/forums that go over the same topics? Appreciate it!

    https://thebestofpanamacitybeach.com/

  4. zmozeroteriloren

    Useful info. Lucky me I discovered your web site by accident, and I am surprised why this twist of fate didn’t came about in advance! I bookmarked it.

    http:/www.zmozeroteriloren.com

  5. zmozero teriloren

    I’ve been absent for some time, but now I remember why I used to love this blog. Thank you, I will try and check back more frequently. How frequently you update your web site?

    http:/www.zmozeroteriloren.com

Add a review

Your email address will not be published.