රචනා සයුර

(1 customer review)

රු 300.00

කර්තෘ:- ආචාර්ය ඊ.ඇම්. රත්නපාල

රචනා සයුර 10 – 11 ශ්‍රේණි සඳහා
978-955-553-147-1

Sold By: Ariya Publishers

Download Catalog

Description

කර්තෘ:- ආචාර්ය ඊ.ඇම්. රත්නපාල
(බී.ඒ., අධ්‍යාපන ඩිප්, ඇම්.ඒ. පී.එච්ඩී)
හිටපු කථකාචාර්ය
1 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රෙණිය දක්වා පාසල් දරු දැරියන්ගේ භාෂා කුසලතා වර්ධනය කරනු පිණිස භාවිත කළ හැකි රචනා පොත් පෙළ උල්පතකින් ඇරඹී ගලා යන ජල ධාරාවක් ගංගාවක් බවට පත් ව මුහුද තෙක් ගලා ගොස් ජලය හා එක් වන්නා සේ දරුවාගේ සිතෙහි භාෂා හැකියාවන් කෙමෙන් කෙමෙන් වර්ධනය වීමට තුඬු දෙන පරිදි ලියන ලද රචනා සමූහයකින් යුක්ත පොත් තුනකි. ඒ ඒ වයසට උචිත පරිදි පොතින් පොතට බස් වහර ද වෙනස් වෙයි. දරුවාගේ දැනුම වැඩෙන අතර ම සිත් තුළ යහපත් ආකල්ප ද ගොඩනැඟන පරිදි කරුණු රචනා වී තිබේ. කියැවීමේ රුචිය වැඩෙන ආකාරයට ව්‍යාකරණානුකූලව පොත් පෙළෙහි බස හසුරුවා තිබේ. මෙම රචනා කියැවීමෙන් දරුවන්ට නිදහසේ රචනා ලිවීමට අනුබලයක් ලැබේ. රචනාවලට යෝග්‍ය පින්තූරවලින් ද අලංකාර වී ඇති මෙම පොත් පෙළ දරුවා ලේඛනයට හුරු කරවන ගුරුවරයකු වැන්න. අතිරේක කියැවීම් පොතක් ලෙස ද පන්තිවලදී භාවිත කළ හැකිය

රචනා සයුර 10 – 11 ශ්‍රේණි සඳහා
978-955-553-147-1
බර ග්‍රෑම් 100

1 review for රචනා සයුර

  1. Thydrip

    The bacteria cause cell death by apoptosis, leading to the formation of necrotic foci and granuloma within the liver, spleen and lymph nodes. what does doxycycline treat There is inconsistent evidence about the effects of magnesium supplements or magnesium intake in the diet on stroke.

Add a review

Your email address will not be published.