Description
ජර්මන් බසින් සිංහලයට නැඟුවේ – දේවිකා වඩිගමංගාව Hardcover – Full color පිටු – 48ISBN-9789554274365 |
රු 550.00
බල්ගේරියානු ලේඛකයෙක්, නාට්‍යවේදියෙක් හා පුවත්පත් කලාවේදියෙක් වූ දිමිතර් ඉන්කියොව් ජර්මනියේ පිටුවහල් ජීවිතයක් ගතකරමින් සිටිය දී ජර්මන් භාෂාවෙන් ලියන ලද ළමාකතා මාලාවකි Ich und Meine Schwester Klara.
ක්ලාරා කතා මාලාවේ සිතුවම් නිර්මාණය වී ඇත්තේ ජර්මන්ක ජාතික චිත්‍රශිල්පීන් යුවලක් වූ ට්‍රවුඩල් රයිනර් සහ වල්ටර් රයිනර් අතිනි.
මේ කතාමාලාව මුල් ජර්මන් බසින් සිංහලට යට නැඟුවේ ‘විජය’ සහ ‘මිහිර’ ළමා පුවත්වල පුවත්පත් කලාවේදිනියක ලෙස දීර්ඝ කාලීන වෘත්තීය අත්දැකීම් ඇති දේවිකා වඩිගමංගාව විසිනි.
‘රතු පාට සුසානා’ ක්ලාරා කතාමාලාවේ දෙවැන්න යි.
Out of stock
ජර්මන් බසින් සිංහලයට නැඟුවේ – දේවිකා වඩිගමංගාව Hardcover – Full color පිටු – 48ISBN-9789554274365 |
Weight | 0.36 kg |
---|---|
Dimensions | 25 × 21 × 1 cm |
Reviews
There are no reviews yet.