Description
රසවතී ලිව්වේ ඇන්දේ කිසිම කෙනෙකුට උපහාසයක් කිරීමේ හිතකින් නොවේ. සිනා රසයක් මවන අදහසකින් පමණයි.
ලියනවා වගේම මා ප්‍රියකරන්නේ හාස්‍ය රසය මතු කරන චිත්‍ර ඇඳීමට. මේ දෙකම එකට මුසු වීමෙනුයි රසවතී රසවත් වන්නේ.
කුසුමලතා පොත ලිවීමන් පසු බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පෙර දැරි කරගෙන ලියන ලද්දකි.
රසවතී කියවා මා සමඟ සිනාසෙන්න.
කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන