Description
ලොකු අප්පුටයි පොඩි අප්පුටයි දැන් අපි කියන්නේ කජු පුහුලමයි කජු ඇටෙයි කියලා.
ඒ දෙන්නා කජු පුහුලමයි කජු ඇටෙයි වුනේ කොහොමද ?
කජු කන්න ආසා කාවුරුත් මේ කතන්දරය කියවන්න ඕනමයි.
කතාව – සිබිල් වෙත්තසිංහ
චිත්‍ර – සූරිය වෙත්තසිංහ
ආදිත් ප්‍රකාශන