Description
කර්තෘ : මහාචාර්ය එම්.ටී. බස්නායක
ප්රාග් බෞද්ධ යුගයේ සිට පොළොන්නරු යුගය දක්වා ලංකාවේ පාලනය, ආර්ථිකය, භාෂාව, සාහිත්‍යය, වාස්තු විද්‍යාව, මූර්ති – චිත්රකලා ආදී ශිෂ්ටාචාරයේ සියලු විෂයයන් පර්යේෂණාත්මක දෘෂ්ටියකින් ඉදිරිපත් කැරෙන ශාස්ත්‍රීය නිබන්ධයකි. සරසවි සිසුන්, පර්යේෂකයන් උසස් පෙළ සිසුන් හා ගුරුභවතුන්ට මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ.
978-955-553-774-2
පිටු 428
බර ග්‍රෑම් 540
Reviews
There are no reviews yet.