Description
1. මගේ නම රතු – පරිවර්තිත නවකතා (My Name is Red by Orhan Pamuk)
නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක් ගේ My Name is Red නම් නවකතාවේ සිංහල පරිවර්තනය
2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තිත නවකතාව සදහා නිර්දේශිත කෘතියකි
2. පියෙරෝ සහ පාද්රේ – කෙටිකතා
2020 ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ හොදම කෙටිකතා සංග්‍රහය සදහා නිර්දේශිත කෘතියකි
3. ගර්හාව – පරිවර්තිත නවකතා – (Disgrace by J M Coetzee)
නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී දකුණු අප්‍රිකානු ලේඛක ජේ එම් කොඑට්සි ගේ Disgrace නම් නවකතාවේ සිංහල පරිවර්තනය
Disgrace කෘතිය 1999 වසරේ මෑන් බුකර් සම්මානය දිනාගත් නවකතාවයි
4. කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි
2019 ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ නිර්මාණශීලී නවක දායකත්වය – කාව්‍ය – සම්මානය දිනාගත් කාව්‍ය සංග්‍රහය
Reviews
There are no reviews yet.