Description
පැල් කවි, පතල් කවි, ඓතිහාසික කවි, නෑනා-මස්සිනා කවි ආදී වශයෙන් ප්රභේද 11ක් යටතේ සබරගමු පළාතට සුවිශේෂී වූ ජන කවි 190ක එකතුවකි. තව ද සෑම කවි ප්රභේදයක් පිළිබඳ හැඳින්වීමක් ද ඇතැම් කවිවලට පාදක වූ ඓතිහාසික සහ ජන කතා ද ලාංකීය ආර්ථිකයට වැදගත් දායකත්වයක් සැපයූ සබරගමුවේ මිනිරන් පතල් පිළිබඳ තොරතුරුත් සමඟ පතල් භාෂාව ද ඇතුළත්ය.
Reviews
There are no reviews yet.