සාර්ථක දිවියකට මඟ – Sarthaka Diviyakata Maga

රු 225.00

Author:    P. S. Horagoda

ISBN:    9789556653137

Pages:               63

Size:       21cm x 14.85cm

Weight:   150g

Price:    Rs.225.00

Sold By: Neptune Publishers

Download Catalog

Description

සමාජයේ සියලු තරාතිරම්වල පුද්ගලයන්ට තම ජීවිතය සාර්‍ථක කර ගැනීමට ප්‍රයෝජනවත් උපදෙස් පෙළක් සිතුවිලි 43ක් ලෙස මෙම පොතෙහි ඇතුළත් කර තිබේ. දශක 6කට අධික කාලයක් පොතෙහි කතෘ ලද පෞද්ගලික අත්දැකීම් මෙන් ම බෞද්ධ දර්ශනය ද එම සිතුවිලි සඳහා පාදක කර ගෙන ඇත. අන්‍යාගමිකයන්ට වුව ද සිය ජීවිතයට උපයෝගී කර ගත හැකි ලෙස ‘අප්‍රමාදය’, ‘හරි දේ කරන්න’, ‘කටේ කෙටේරියක්’ වැනි මාතෘකා යටතේ උපදෙස් රාශියක් මෙම පොතෙහි අඩංගුය. සරල බසින්, පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ලෙස උපමා ද සහිතව අදහස් ඉදිරිපත් කර ඇත. තමාට සුළු විවේකයක් හෝ විරාමයක් හෝ ලද අවස්ථාවක පොතෙහි සිතුවිල්ලක් කියවා ඒ පිළිබඳව කල්පනා කර බැලීමට හැකි ලෙස පොත නිර්‍මාණය කර තිබේ.

 

Additional information

Weight 0.15 kg
Dimensions 210 × 147.5 × 3.5 cm