සිංහල නවකතාව ලෙනාඩ් වුල්ෆ් සහ ඒ.පී. ගුණරත්න

රු 350.00

978-955-553-793-3

කර්තෘ : ආචාර්ය ඊ. ඇම්. රත්නපාල

Sold By: Ariya Publishers

Download Catalog

Description

කර්තෘ : ආචාර්ය ඊ. ඇම්. රත්නපාල
සාහිත්‍යකරුවන් දෙ දෙනකුගේ ජීවන තොරතුරු සමඟ සිංහල නවකතාව අරම්භ වූ හැටිත් එම කලා මාධ්‍යය ක්‍රමයෙන් විකාශනය වූ හැටිත් පාඨකයනට පහදා දෙන කෘතියකි. නවකතාව පිළිබඳ ව හදාරන සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් එම විෂය උගන්වන ගුරුවරුන්ටත් විශේෂයෙන් ප්‍රයෝජනවත් වන අතර සිංහල සාහිත්‍යය පිළිබඳ ව උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨයාටත් බෙහෙවින් වැඩදායක වේ. එසේ ම අ.පො.ස. (උසස් පෙළ) සාහිත්‍යය ඉගෙන ගන්නා සිසු සිසුවියන්ට අතිශයින් ම ප්‍රයෝජනවත් කෘතියකි.

පිටු 112
බර ග්‍රෑම් 130

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල නවකතාව ලෙනාඩ් වුල්ෆ් සහ ඒ.පී. ගුණරත්න”

Your email address will not be published.