සුමිතුරු නුග රුක

රු 250.00

Sumithuru Nugaruka

Sold By: IBMC Publications
Category:

Download Catalog

Description

නුග රුකක් පිළබඳ ව මෙම කතාව සම්මත ජන කතාවක් නො වේ. ඉස්සර කාලෙ නුග රුක දැන් තරමට විශාල ගසක් නො වේ. ඉතාමත් නිරෝගී පෙනුමකින් යුතු සාමාන්‍ය ගසකි. එහි රුක් දෙවි දේවතාවෝ ද වාසය කළෝ ය. සුළඟ හමන විට කැළෑවේ ගස් කොළන් එකිනෙකා මත වැතිරෙන්නේ ආදරයෙන් මෙනි. කැලෑවේ පැවතුණේ ඉතාමත් සිත් ගන්නා සුලු නිසන්සල බවකි.

කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ

ආදිත් ප්‍රකාශන

Reviews

There are no reviews yet.

Be the first to review “සුමිතුරු නුග රුක”

Your email address will not be published.