Description
කර්තෘ – නිකොස් කසාන්සාකිස්
පරිවර්තනය – සද්ධාතිස්ස වඩිගමංගාව
Paperback
පිටු – 384
ISBN-9789554469433
රු 650.00
නූතන ග්‍රීක සාහිත්‍යයේ සුවිශේෂී ලේඛකයකු ලෙස සැලකෙන නිකොස් කසාන්සාකිස් ගේ සුප්‍රසිද්ධ Zorba the Greek නම් නවකතාවේ සිිංහල පරිවර්තනය යි. ජගත් සාහිත්‍යයේ සුවිශේෂ කෘතියක් සේ සැලකෙන මෙය, 1964 වසරේ දී සිනමාවට ද නැගිණි.
සාහිත්‍යධරයකු මෙන්ම දාර්ශනික අදහස් දැරූවකු හා දේශපාලකයකු ද වූ කසාන්සාකිස් 9 වතාවක් නොබෙල් සාහිත්‍ය සම්මානයට යෝජනා වූවෙකි.
ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලනඥයකු මෙන්ම සාහිත්‍යධරයකු ද වූ නැසීගිය සද්ධාතිස්ස වඩිගමංගාව මෙම කෘතියේ පරිවර්තකයා ය.
කර්තෘ – Nikos Kazantzakis
පරිවර්තනය – සද්ධාතිස්ස වඩිගමංගාව
ISBN-9789554469433
Out of stock
කර්තෘ – නිකොස් කසාන්සාකිස්
පරිවර්තනය – සද්ධාතිස්ස වඩිගමංගාව
Paperback
පිටු – 384
ISBN-9789554469433
Weight | 0.45 kg |
---|
zoritoler imol –
hello!,I like your writing very much! share we communicate more about your article on AOL? I need a specialist on this area to solve my problem. Maybe that’s you! Looking forward to see you.
https://www.zoritolerimol.com