Description
” මට පුළුවන් හඳට උඩින් පනින්න ” කියමින් පුංචා අත්තම්මටයි මුත්තටයි පැවසුවා.
” හඳට උඩින් පනින එක වීර ක්‍රියාවක් නේ? ” මුත්තා කිව්වා. ” හොඳ වටිනා තෑග්ගක් දෙන්න ඕනෑ.”
ඒ වීර ක්‍රියාව පුංචා කරල පෙන්නුවේ කොහොමද ?

Weight | 0.047 kg |
---|