Description
ISBN : 978-955-0028-15-3
Written by : නිමේෂ තිවංක සෙනෙවිපාල
Translator :
Weight (kg) : 0.290
Year : 2011
Pages : 253
Description : ගම්පොළ දොරටු
14 වැනි සියවස සහ ගම්පොළ යුගය ගැන විශේෂ තේමාවක් ආගමික ගොඩනැගිලි වල විචිත‍්‍ර දොරටු සහ ස`දකඩ පහන ගැන පුරෝගාමී පර්යේෂණයකි. එහි ඇති කලාත්මක විචිත‍්‍ර බව සහ මේ කාලයේදී සිදු වු කලා පුනර්ජීවනයක් හෙළි කරයි. එහි පදනම වූයේ ඉන්දීය ආභාසයයි.