දරුවා තුලින් හොද් පුරවැසියෙක්

රු 304.00

ISBN : 978-955-0028-73-3
Written by : තිලක් ගමගේ

Sold By: Neptune Publishers

Download Catalog

Description

ISBN : 978-955-0028-73-3
Written by : තිලක් ගමගේ
Translator :
Weight (kg) : 0.160
Year : 2016
Pages : 122

Description : දරුවන්ගේ ගති සිරිත් නිවැරදි කිරීම ස`දහා  දෙමාපියන් දතයුතු කරුණු

එකට එකක් එකතු කළ විට දෙකක් වේ. එහෙත් දරුවෙකු ලබන විෂයයානු බද්ධ දැනුමට යහපත් ගුණ ධර්මද එකතු කළ විට ලැබෙන ප‍්‍රතිඵලය යටකී කරුණු දෙකේ දළ එකතුවට වඩා අති මහත් ය. එමගින් බිහිවන්නේ තමන්ට තම පවුලට රටට මෙන්ම මුළු ලොවටම වැඩදායක මිනිසෙකි. තම දරුවා එවන් පිරිපුන් මිනිසෙකු ලෙස ලොවට දායක කිරීම අරමුණ කරගත් මා පියන් ස`දහා ලියැවුණු මේ පොත කියවන ඔබට දරුවන් හදා වඩා ගැනීමේ දී බැලූ බැල්මට ඉතා සුළු දේ වශයෙන් එහෙත් ඉතා වැදගත් කරුණු රැුසක් දැන ගත හැකි ය.

Additional information

Weight 0.16 kg