Description
ISBN : 978-955-0028-61-0
Written by : ජේමිස් ටී රත්නමි
Translator : සේපාල විජේසේකර
Weight (kg) : 0.125
Year : 2016
Pages : 97
Description : පොළොන්නරුවේ යෝධ ප‍්‍රතිමාව – පෞරාණික ප‍්‍රතිමාවක් පිළිබ`ද විවේචනාත්මක විමර්ශනයක්
තෝපා වැවේ1 වැව් බැම්මේ සිට ම`දක් නො දුරින්, වර්තමානයේ පොත්ගුල් වෙහෙර නමින් ප‍්‍රකට ගොඩනැ`ගිල්ලක නටබුන්වලට
මුහුණ ලා පොළොන්නරුවේ පිහිටි සුදු හා කළු වයිරමින් යුත් විසල් ගල් පර්වතයක එක් පැත්තක නෙළනු ලැබ තිබෙන යෝධ ප‍්‍රතිමාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිමා ශිල්පයේ ඉතා ම කැපී පෙනෙන නිර්මාණ අතරින් එකක් වෙයි. එය ”ඇත්තෙන් ම උත්කෘෂ්ට කෘතියක් බවත් සමහර විට ලංකාව තුළ හමු වන විශිෂ්ටතම කලා නිර්මාණය විය හැකි බවත්” ජේ. පීඑච්. වොජෙල් විසින් විස්තර කරනු ලැබ තිබේ.2