මීනා

රු 400.00

ISBN : 978-955-0028-62-7
Written by : එ සයිමන් ද සිල්වා

Sold By: Neptune Publishers
SKU: NEP_116 Categories: ,

Download Catalog

Description

ISBN : 978-955-0028-62-7
Written by : එ සයිමන් ද සිල්වා
Translator :
Weight (kg) : 0.190
Year : 2016
Pages : 153

Description : මීනා

‘මීනා’ බ්‍රිතාන්‍යයන් යටතේ සිදු වූ සංස්කෘතික ව්‍යසනයට එරෙහිව ලියැවුණු නවකථාවකි. සයිමන් ද සිල්වා යුරෝ-ඇමරිකානු කලාමාධ්‍ය‍යක් වන නවකථාව ලාංකික ජාතික ව්‍යාපාරයේ අවශ‍යතා සඳහා යොදා ගත් ප්‍රථම ලේඛකයා ය. යුගයේ සීමාවන්ට ඉදිරියෙන් සිටි කතුවරයා ස්ත්‍රියගේ නිදහස සහ සමානත්වය සඳහාත්, ධනවාදී සමාජ පරිවර්තනයෙන් බිහි වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිවත් තම පෑන මෙහෙයවයි. එය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් බිහි කරනු ලැබූ සාහිත්‍ය කෘතියකි.

Additional information

Weight 0.19 kg