Description
ISBN : 978-955-4028-02-9
Written by : සේනානි බණ්ඩාර
Translator :
Weight (kg) : 0.115
Year : 2016
Pages : 74
Description :
ලොව නන් දෙස බොහෝ ලේඛකයන් ග‍්‍රන්ථකරණයෙහි මුල්ම සාහිත්‍යාභාසය ලබන්නේ පද්‍ය රචනයෙහි. ඉනික්බිතිව ඔවුහු සාහිත්‍යකරණයේ සෙසු ඉසව් කරා පියමං කරති.
කවියෙන් ලබන සාහිත්‍ය අභ්‍යාසය ඔවුන්ගේ සෙසු අනාගත නිර්මාණ කෙරෙහි විශේෂ වශයෙන් බලපෑමක් සිදු කරන අයුරු බොහෝ ලේඛකයින්ගේ කෘතීන් සීරුවෙන් විමසන කල, දත හැකිය. කාව්‍ය නිර්මාණයෙන් ලබන ශික්ෂණය හෙවත් විනය, අනෙක් සාහිත්‍ය කෘතීන්ගේ නිර්මාණ පරිසමාප්තියට මෙන්ම, භාෂාවේ ප‍්‍රවීණත්වයටද හේතුකාරක වන බව, උසස් ගද්‍ය ලේඛකයන්ගේ කෘතීන් විමර්ශනයේදී පසක් වන කාරණයකි.