Description
ප්‍රින්ස් තම මව සහ පියා සමග පදින්චියට පැමිණියේ පැරණි නිවසකටය. මෙම නිවස ගැන නොයෙකුත් ප්‍රවාද කතා බොහෝමයක් ඇති බව දැන ගන්නට ලැබුනේ පසු කාළයකදීය. රාත්‍රී කාළයේදී නිවස තුල සිදුවන අත්භූත සිදුවීම් වල කෙලවරක් නැත. ප්‍රින්ස්ගේ කාමරයේ ජනේල තීරය මතින් විශාල වෘක සෙවනැල්ලක් මතු වන්නට විය. තමා හට සටහනක් ලියා තබා මවද අතුරුදහන් විය. අනතුරුව තව තවත් අත්භූත සිදුවීම් රැසක් සිතුවිය. අදුරු වන ලැහැබ තුල සිටි අමුතු නිලිය කවුරුන්ද? මයා උද්‍යාන පථය තුල රහස් කොපමනක් නම් වැලලී තිබෙන්නට ඇතිද? අතුරුදහන් වූ මව හා කුඩා සගයින් ආරක්ෂිතව ජීවත්වේද?
කහ මකුළුවා, ඉත්තෑවා, විශාල පක්ෂීන් වැනි සතුන් තමා අවට පහල වූයේ කෙසේද?
මයා කාරී විෂ්මයජනක සිදුවීම් තුලින් පිරුනු ප්‍රින්ස් ගේ චාරිකාව අපූරුය.
ISBN : 978-955-7496-16-0
Written by : චින් වන්ජුන්
Translator : කේ ප්‍රියංකා ජයසූරිය
Weight (kg) : 0.405
Year : 2017
Pages : 311