Description
රසවත් වගේ ම හරවත් ළමා කතන්දරයකි. කතාවේ වාක්‍ය කෙටියි. තේරුම් ගැනීමට පහසුයි. ළමා කතාවක
තිබිය යුතු හැම ලක්‍ෂණයක් වාගේ මෙහි අඩංගුව තිබෙයි. පරිසරය ළමයාගේ මනස හදයි. ගුරුවරු
ළමයාගේ මනස වඩවයි. අකුරු කියවන්නට බැරි කුඩා දරුවකුට පවා චිත‍්‍ර බලා රසවිඳිය හැකි පොතකි.
ISBN : 978-955-0602-30-8
Written by :Thanuja N. Ayagama
Translator :
Weight (kg) : 0.219
Year : 2011
Pages :36