Description
ඉතාමත් සරල සිද්ධියක් තුළින් සංහිඳියාවේ පණිවිඩය සියුම් ලෙස මනසට කියාපාන රසවත් කතන්දරයකි. නැලවිලි ගීතයක් භාෂා තුනෙන් ම කියවීමට අවස්ථාව උදාකර ඇත. කතාවේ රසයට චිත‍්‍ර ද බෙහෙවින් උපකාරී වෙයි.
ISBN : 978-955-0602-42-1
Written by :Chammi Iresha
Translator :
Weight (kg) : 0.66
Year : 2017
Pages :28