Description
පළමුවන ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුකූලව අකුරුවලට අදාළ හැඩ සහ හැඩ රටා 43ක් තිත් ඉරි මත ඇඳීමට හා බලා ඇඳීමට ඉඩ වෙන් කර ඇත. මෙම පොත භාවිතයෙන් පෙර ලිවීමේ ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට හැකියාව නිසැකව ම ලැබෙනු ඇත.
මෙය පළමු කොටසයි.
රු 160.00
1 ශ්‍රේණිය – මුතු අකුරු – I කොටස (පෙර ලිවීමේ කුසලතා)
පළමුවන ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුකූලව අකුරුවලට අදාළ හැඩ සහ හැඩ රටා 43ක් තිත් ඉරි මත ඇඳීමට හා බලා ඇඳීමට ඉඩ වෙන් කර ඇත. මෙම පොත භාවිතයෙන් පෙර ලිවීමේ ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට හැකියාව නිසැකව ම ලැබෙනු ඇත.
මෙය පළමු කොටසයි.
Weight | 0.11 kg |
---|---|
Dimensions | 26 × 19.5 × 0.4 cm |