Grade 1 Muthu Akuru Part II

රු 180.00

1 ශ්‍රේණිය – මුතු අකුරු – II කොටස (අකුරු ලිවීමේ කුසලතා)

Sold By: IBMC Publications

Download Catalog

Description

පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇඳීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. මෙම පොත දරුවාගේ අකුරු ලිවීමේ හුරුව වර්ධනය කර ගැනීමට මහත් පිටිවහලක් වේ.

මෙය එහි දෙවන කොටසයි.

Additional information

Weight 0.115 kg
Dimensions 26.1 × 19.5 × 0.3 cm