Grade 2 Muthu Akuru Part II

රු 220.00

2 ශ්‍රේණිය – මුතු අකුරු – II කොටස

Sold By: IBMC Publications

Download Catalog

Description

පළමු ශ්‍රේණියේ දී දරුවාට උගන්වන ලද පිලි ආශ්‍රිත වචන සහ සරල වගන්ති තනි රූලට හඳුන්වා දීම සහ දෙවන ශ්‍රේණියට අදාළ නව පිලි 4, යංශය සහ රකාරාංශය පස් රූලෙහි ලිවීමට හුරු කිරීම මෙම පොතේ අරමුණයි. මෙය එහි දෙවන කොටසයි.

Additional information

Weight 0.14 kg
Dimensions 14.7 × 20.6 × 0.3 cm