Description
තුන්වන ශ්‍රේණියේ සිසු දරුවන්ගේ ඉගෙනුම් ඵලදායිතාවය ඉහළ දැමීමේ අරමුණින් 2018 නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශය අනුව කොටස් තුනක් සම්පාදනය කර ඇත. මෙය පළමු කොටසයි.