Description
මෙම කෘතිය සොබාදහමට අවනත දරුවාගේ පරිකල්පනය පිබිදෙයි යන තේමාව විෂද කරයි. ප්රධාන චරිතය නුවණක්කාර වන්නේ පරිසරයත් සමග නිරන්තර සිදුවන ගනුදෙනුව නිසා ය. ඊට අනුබල ලැබෙන්නේ මව සහ පියා ගෙන් ය. තැනට සුදුසු නුවණ භාවිතා කිරීමේ ආදර්ශය පාඨකයාට තිළිණ කරයි.
ISBN : 978-955-0602-56-8
Written by : Thanuja N. Ayagama
Translator :
Weight (kg) : 0.78
Year : 2017
Pages :22
Reviews
There are no reviews yet.